තැපැල් ඡන්ද විමසීම කල් යයි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 22,23 සහ 24 යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?