ෆින්ච් විස්සයි විස්ස පිටියත් හැර යයි

ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ආරොන් ෆින්ච් විස්සයි විස්ස තරග රටාවෙනුත් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ආරොන් ෆින්ච් සැලකෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ඕස්රේලියානු පිතිකරුවා ලෙසයි.

ෆින්ච් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 103ක් තුළ ලකුණු 3120ක් රැස්කරගෙන සිටින්නේ ශතක දෙකක් සහ අර්ධ ශතක 19ක් ද සමඟයි.

ඒ, අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනෙන්ම විශ්‍රාම ගෙන අවසන්.

මේ අතර 2021 වසරේදී නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ආරොන් ෆින්ච්ගේ නායකත්වය යටතේ වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06