එළදෙනක් නිසා බෑනා මාමණ්ඩියව ඝාතනය කරලා

එළදෙනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකට බෑනා විසින් මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (05) වාර්තා කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අම්රෝහා දිස්ත්‍රික්කයේ හසන්පූර් පොලිස් බල ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර එළදෙනක් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් දුරදිග ගොස් බෑනා විසින් තම සගයන් සමඟ එක්ව මාමණ්ඩියට පහර දී ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම සම්බන්ධ ප්‍රධන සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවයි හසන්පූර් පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53