කොළඹ උණුසුම් වෙයි පොලිසියෙන් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

විරෝධතාකරුවන් පිරිසක් අද (2023-02-03)දින සවස් කාලයේ සිට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල රැඳී සිට විරෝධතාවයක නිරත වුවා.

මිට සුළු මොහොතකට පෙර එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ