spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ උණුසුම් වෙයි පොලිසියෙන් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

විරෝධතාකරුවන් පිරිසක් අද (2023-02-03)දින සවස් කාලයේ සිට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල රැඳී සිට විරෝධතාවයක නිරත වුවා.

මිට සුළු මොහොතකට පෙර එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?