ශ්‍රී ලංකාවේ බෙලරූස් තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බෙලරූස් රාජ්‍යයේ තානාපති අන්ද්‍රෙයි රෙස්කි මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (02) පැවැත් වුණා.

දෙරට අතර මීට පෙර පැවති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීමත් ඒ හරහා ද්වීපාර්ශවීය සබඳතා පවත්වා‍ ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

එසේම ශ්‍රී ලංකාවේ සහ බෙලරූස් රාජ්‍යයේ විශ්ව විද්‍යාල අතර අන්තර් සම්බන්ධය වැඩි දියුණු කිරීමෙන් දෙරට සිසුන්ට අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා.

  1. belarus is the counterpart of Russia. The only remain friend of Russia. Rumenia, Poland wani prabala ratawal NATO ekata athul wela. Russia dannawa Lokuma ratak wana kalin thama ratema kotasak una Ukraine Nato ekka ekathu unoth, me war eka peradunoth Russia we awasanaye arambhaya bawa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49