spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ බෙලරූස් තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බෙලරූස් රාජ්‍යයේ තානාපති අන්ද්‍රෙයි රෙස්කි මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (02) පැවැත් වුණා.

දෙරට අතර මීට පෙර පැවති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීමත් ඒ හරහා ද්වීපාර්ශවීය සබඳතා පවත්වා‍ ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

එසේම ශ්‍රී ලංකාවේ සහ බෙලරූස් රාජ්‍යයේ විශ්ව විද්‍යාල අතර අන්තර් සම්බන්ධය වැඩි දියුණු කිරීමෙන් දෙරට සිසුන්ට අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?