මෙරට ආර්ථිකය නැංවීමට ජපාන රජයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජපාන රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ පවනවා.

ඒ, සඳහා ජපාන රජය කැපවීමෙන් කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ ප්‍රකාශ කළේ.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට 75 වැනි නිදහස් සමරු උළෙල සඳහා සහභාගී වීමට මෙරටට පැමිණි අවස්ථාවේ දීයි.

ඔහු ඊයේ (02) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මහතා පිළිගැනීම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47