spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ආර්ථිකය නැංවීමට ජපාන රජයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජපාන රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ පවනවා.

ඒ, සඳහා ජපාන රජය කැපවීමෙන් කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ ප්‍රකාශ කළේ.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට 75 වැනි නිදහස් සමරු උළෙල සඳහා සහභාගී වීමට මෙරටට පැමිණි අවස්ථාවේ දීයි.

ඔහු ඊයේ (02) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මහතා පිළිගැනීම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?