T20 පිටියේ වසරේ ක්‍රීඩකයා SKY

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන වසරේ (2022) විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව් නම් කර තිබෙනවා.

පසුගිය වසර තුළ සූර්යකුමාර් යාදව් පිත්තෙන් වාර්තා රාශියක් බිඳ දමමින් විස්සයි විස්ස පිටිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

එහිදී ඔහු විස්සයි විස්ස පිටියේ දී 2022 කැලැන්ඩර වර්ෂය තුළ ලකුණු 1000 ඉක්ම වූ දෙවන පිතිකරුවා බවට පත් වූ අතර, පසුගිය වසරේ ඔහු එම ආකෘතිය තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 1164ක්.

මේ අතර අයි.සී.සීය විසින් 2022 වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජැන්සන් තේරී පත්ව තිබෙනවා.

මාර්කෝ ජැන්සන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පසුගිය වසරේ දී ටෙස්ට් කඩුලු 36ක් සහ ලකුණු 234ක් රැස්කරගෙන ඇති අතර, එක්දින කඩුලු දෙකක් සහ විස්සයි විස්ස එක් කඩුල්ලක් දවා ගත්තා.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස මාර්කෝ ජැන්සන් තේරීපත් වුනේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං, ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහීම් සද්‍රාන් සහ නවසීලන්ත පිතිකරු ෆින් ඇලන් පසුකර යමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?