AFC Banner
Empty Ad
Empty Ad

ගිලන් රථයක ගැටී 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ දරුවෙකු ගිලන් රථයක ගැටී ඊයේ (23) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ දරුවා අනතුරට ලක්කළ ගිලන් රථයෙන්ම යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පුනරීන් – සෙම්මන්කුඩ්ඩු ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?