ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව IMF කියයි

ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා.

මෙරට බලධාරීන් ඇතුළුව ප්‍රමාණවත් සහතික ලබාගෙන අවශ්‍යතා සපුරාගත් වහාම ශ්‍රී ලංකාව සඳහා අරමුදල් ආධාර වැඩසටහනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ හැකි බව සඳහන්.

  1. china naya kapa harinne nahe wagema godak diga naya apasu geweema kal dana kala seemawak denneth nahe. eyala wadima unoth sahana kalaya awurudu 2-3 pama karayi. ita passe gewannama weyi. warikaya sulu ganakin adu karayi. kalaya awurudu 2-3 kin digu karayi. ita psse mun loke hathara watin ma naya ganiyi. naya kandu uda aluth naya kandhu goda gahayi. naki ballo tika marila yayi. inna tharuna podi ewunta naya una ratak labeyi. naki ballange tharuna ballo naya walin 75-80% horakama karayi. un meke inneth nahe, un wena ratawalata paniyi. awurudu 5-10 giyama ape harak ta mathaka nahe, aye un eyi aluth muhunuwarakin samath illagena wedadhi una kiyala. ape harak aye deyi