අනිද්දා සිට කොළඹ – නුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා කොටස ලබන 24 වනදා (අනිද්දා) සිට පෙබරවාරි 01 වනදා දක්වා එක් මංතීරුවක් පමණක් වාහන ගමනා ගමනයට විවෘතව තැබෙන බව පොලිසිය දැනුම් දෙනවා.

එම කොටසේ සිදුකෙරෙන සංවර්ධන කටයුත්තක් (කාපට් ඇතිරීමක්) හේතුවෙන් මෙලෙස එක් මංතීරුවක් පමණක් වාහන ගමනා ගමනයට විවෘතව තබන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව එම කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් කොළඹ – නුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය පවසන්නේ.

එම විකල්ප මාර්ග පිළිබඳ විස්තර පහතින්.

3 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !