මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

මැතිවරණ කාලසීමාව තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවන කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් දේශපාලන පක්ෂ කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කටයුතුවලට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි මෙම මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකියි.

මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකතන අංක, ෆැක්ස් අංක, වයිබර්, වට්සැප්, ඊ තැපෑල හෝ ෆේස්බුක් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

Election Complaints


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35