පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දෙයි (ඡායාරූප)

අද (19) දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, අනුව පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබෙනවා.

WhatsApp Image 2023 01 19 at 12.55.04 PM 1 2
WhatsApp Image 2023 01 19 at 12.55.04 PM 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06