අමරවීර ඇමති ධුරයකින් ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය ධුර කිහිපයක් දරණ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ඊයේ දින දුරකථනයෙන් අමතා ඇති අතර, එහිදී මහින්ද අමරවීර අමාත්‍ය පවසා ඇත්තේ තමන් ස්ව කැමැත්තෙන් තමන් හොබවන අමාත්‍ය ධුර දෙකෙන් එක් ධුරයකින් ඉල්ලා අස්වන බවයි.

මේ අතර අද (19) දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉල්ලා අස්වීම දන්වමින් අමාත්‍යවරයා යොමුකළ ලිපිය පහතින්..

WhatsApp Image 2023 01 19 at 10.56.10 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53