spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමරවීර ඇමති ධුරයකින් ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය ධුර කිහිපයක් දරණ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ඊයේ දින දුරකථනයෙන් අමතා ඇති අතර, එහිදී මහින්ද අමරවීර අමාත්‍ය පවසා ඇත්තේ තමන් ස්ව කැමැත්තෙන් තමන් හොබවන අමාත්‍ය ධුර දෙකෙන් එක් ධුරයකින් ඉල්ලා අස්වන බවයි.

මේ අතර අද (19) දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉල්ලා අස්වීම දන්වමින් අමාත්‍යවරයා යොමුකළ ලිපිය පහතින්..

WhatsApp Image 2023 01 19 at 10.56.10 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?