ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති සංජය ධර්මදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගංජා තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මොනරාගල සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සිදු කළ වැඩිදුර විමර්ශන අනුවයි.

?