නිදහස් ජනතා සන්ධානය එළිදකී

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම අද සිදු කෙරුණා.

එය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, නාලක ගොඩහේවා, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජී. එල්. පීරිස්, චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් රැසක් ද එක්ව සිටිනවා.

පිළිගත් පක්ෂ සහ දේශපාලන සංවිධාන 12ක් ඊට මෙම සන්ධානය නියෝජනය කරනවා.

මෙරට මැතිවරණ දිස්ත්‍රික්ක 17ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකු මෙම සන්ධානයේ නියෝජිතයන් අතරට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42