ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය සිදුකෙරේ

නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වූ “අලුත් සහල් මංගල්‍යයයේ” අලුත් සහලින් පිසූ බුද්ධ පූජාව ශ්‍රී දළදා සමිඳු අභියස පූජා කිරීම ඊයේ (06) චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු කෙරුණා.

වාර්ෂිකව දළදා මාලිගාවේ දී මංගල්‍යයන් හතරක් සිදු කෙරන අතර, ඉන් ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයයි.

ඉන් පසු පිළිවෙළින් අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය පැවැත්වෙනවා.

දළදා මාලිගාවට අයත් කුඹුරුවලින් නෙළාගන්නා ප්‍රථම අස්වැන්න පෙරහැරින් දළදා මාලිගාවට රැගෙන විත් දළදා සමිඳු උදෙසා පූජා කිරීම සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින සිදු කෙරෙන්නේ රජ සමයේ පටන් පැවත එන චාරිත්‍රවලට අනුකූලවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12