AFC Banner
Empty Ad
Empty Ad

‘ගෙත්තු පසංඟා’ Whatsapp කල්ලියේ හතරක් STF මෙහෙයුමක දී අල්ලයි (ඡායාරූප)

වව්නියාව, පුවරසන්කුලම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන ‘ගෙත්තු පසංඟා’ යන නාමයෙන් හැදින්වෙන කල්ලියක සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් සමාජ මධ්‍ය ඔස්සේ සංවිධානය වී මොවුන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කණ්ඩායමට සම්බන්ධ 18 හැවිරිදි වියේ පසුවන තරුණයින් සිව්දෙනෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාරදිමටයි කත්යුතු කර ඇත්තේ.

පසුගිය 05 වනදා වව්නියාව, පුවරසන්කුල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම වට්ස්ඇප් කණ්ඩායම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?