‘ගෙත්තු පසංඟා’ Whatsapp කල්ලියේ හතරක් STF මෙහෙයුමක දී අල්ලයි (ඡායාරූප)

වව්නියාව, පුවරසන්කුලම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන ‘ගෙත්තු පසංඟා’ යන නාමයෙන් හැදින්වෙන කල්ලියක සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් සමාජ මධ්‍ය ඔස්සේ සංවිධානය වී මොවුන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කණ්ඩායමට සම්බන්ධ 18 හැවිරිදි වියේ පසුවන තරුණයින් සිව්දෙනෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාරදිමටයි කත්යුතු කර ඇත්තේ.

පසුගිය 05 වනදා වව්නියාව, පුවරසන්කුල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම වට්ස්ඇප් කණ්ඩායම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12