හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.
ඔහුගේ සංචාරයෙන් පසුව මෙලෙස යළි දිවයිනට පැමිණ තිබෙනවා

?