අධිවේගී බස්ගාස්තු ගැන විශේෂ සාකච්ඡාවක් – ගැමුණු ගාස්තු අඩුකරන්න බෑ කියයි

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඩීසල් මිල රුපියල් 15.00කින් අඩු වුව ද එහි වාසිය මගීන් වෙත ලබාදීම ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් අද (03) සඳහන් කළා.

බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඩීසල් ලීටරයක මිල 04% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුකළ යුතු බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01