ඉදිරි මාස 03 ඇතුලත තෙල් මිලට සිදුවන්නට යන දේ !

උදය ගම්මන්පිල මහතා පවසන පරිද්දෙන් ඉදිරි මාස තුනක කාලය තුළ අප රටෙහි ඉන්ධන මිල වැඩි කිරීමට අදහසක් නොමැති බැව් පවසයි.

මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ගම්මන්පිල මහතා ඉහත අදහස් පළ කළේය.

තවද හේශා විතානගේ මන්ත්‍රීවරයා ඉන්දියාවට පවරා දුන් තෙල් ටැංකි යළි ලබාගැනීමට කටයුතු කරන්නේදැයි ඇසුවේය.

එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව සමග සාකච්ඡා කර නැවත එම තෙල් ටැංකි වලින් වැඩිමනක් ලබාගැනීමට ඉදිරියේ දී කෙසේ හෝ කටයුතු කරන බවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16