ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා 2024 තෙක් ධුරයේ සිටින බවත් වත්මන් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් හැමෝටස තමන්ගේ තරම බලාගත හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තතිව පළාත් පාලන මැතිවරණයට තරග කලහොත් මන්ත්‍රීවරු 100ක් 200ක් ගත හැකි වේදැයි ඇමතිවරයා සැක මතු කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.











Eka Naki Hampada Weda Bri Hora Kupadi Oyalage Asawa. Api eka Dannawa. Eith Oyala danne nahane me rateyi laksha ganaka minissunge Asawa? Ekata minissu tika tika pela gahenawa kiyal oyalath dannawa apitath penawa. Ohoma yan Ohoma yan. Me para Kalin basse nathi Ihal, Meda, Pahala Madyama Panthiya saha edha wela hoya ganna beriwa dangalana dugee panthiyath parata behela nonawathina wiplawayak wena thanata thopima para kapala iwarayi. VAT,TAX,Electrricity,Water,Gas,Petroleum,Egg hemadema ihalatama wadi karanwa 2023 January sita. Me para maha banku horu samaga maha banku lokkath mun 225 ekkama pannala dana eka sure