පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23ක් හා 24ක් වන බෙලිහුල්ඔය සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.










