ජනපති දේශගුණික සෞභාග්‍ය සැලැස්ම හැදුවේ රටට බලපාන දේශගුණික ගැටළු කලින් හඳුනාගත් නිසා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ දින දෙකක් පුරා පවතින මෙරට වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීම පිළිබඳව අද (09) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

දේශගුණික විපර්යාස රටේ ආර්ථිකයට සෘජුව බලපාන බවත් එම නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවේදි සාකච්ඡා කළ බවත් ඔහු පැවසුවා.

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට ද සැලසුම් කළේ මේ අනුව බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38