Empty Ad
Empty Ad
AFC Banner

කබ්රාල්ගේ පොතේ නම ඝාතකයාගේ ඝාතකයා ලෙස වෙනස් විය යුතුයි

මෙරට ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල් ලියූ පොතේ නම ‘ආර්ථික ඝාතකයන් මැද’ නොව ‘ඝාතකයාගේ ඝාතකයා’ යනුවෙන් වෙනස් විය යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

රටේ අර්බුදය ඇතිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටුනාට පසු ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම ලෝක විහිළුවක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ අම්මෝ ඒ අක්කාගේ කටේ සද්දේ - ආණ්ඩුව සුනේ සුන් කරලම දායි
Video thumbnail
දැන් තියෙන්නෙ ඉකොනොමික්ස් නෙමෙයි, AKD නොමික්ස්
17:12
Video thumbnail
SJB - UNP එකතුවෙමු නැත්නම් විසඳුමක් නෑ - සමන් රත්නප්‍රිය ඇඬු කඳුලින් අද කිව්ව කතාව
16:54
Video thumbnail
අපේ රිලව් චීනේට යවන්න, ජනපතිතුමා ගිහින් කතා කරන්න
05:05
Video thumbnail
රට පුරා මී උණ අවදානම්, මේ ලක්ෂණ තියෙනවා නම් රෝහලට යන්න
14:24
Video thumbnail
කොටුව උණුසුම් වෙයි - " යුක්තියේ ගමනට මාර්ගය අහුරන්න ලෑස්ති වෙන්න එපා පොලිස් මහත්තයෝ "
04:44
Video thumbnail
මේ ආණ්ඩුව රිලවුන්ගෙන් ගොඩයන්න හදන්නේ
04:18
Video thumbnail
වටේ ගිහින් ගිහින් හෙම්බත් වෙලාද? - යන්න සතොසට - හාල් තියෙයි
03:14
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:26
Video thumbnail
වාද්දූව හද සලිත කළ ගින්න - මේ වේදනාව කොහොම දරාගන්න ද?
03:37

?