spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කබ්රාල්ගේ පොතේ නම ඝාතකයාගේ ඝාතකයා ලෙස වෙනස් විය යුතුයි

මෙරට ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල් ලියූ පොතේ නම ‘ආර්ථික ඝාතකයන් මැද’ නොව ‘ඝාතකයාගේ ඝාතකයා’ යනුවෙන් වෙනස් විය යුතු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

රටේ අර්බුදය ඇතිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටුනාට පසු ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම ලෝක විහිළුවක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?