දුම් කුඩු සහ සිගරට් තොගයක් ළඟ තබාගත් පාසල් ලමුන් තිදෙනකු අත්අඩංගුවට

දුම් කුඩු සහ සිගරට් තොගයක් ළඟ තබාගත් පාසල් ලමුන් තිදෙනකු උපකාරක පන්තියකට සහභාගි වීමට යමින් සිටියදී ඊයේ (03) දහවල් මැදවච්චිය බස්නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා විසින් මැදවච්චිය නගරයේදී ඊයෙ(03) දහවල් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මැදවච්චිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන අවුරුදු දා හතර සහ පහලොව යන වයස් සීමාවන් වල පසුවන්නන් බවයි පැවසෙන්නේ.

පසුව දරුවන්ගේ දෙමාව්පියන්ද ගෙන්වා නැවත මෙවැනි වැරදි නොකරන ලෙසට දැඩිව අවවාද කොට මුදාහල බව පොලීසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10