සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්