විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍රය අත්හිටුවයි

විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දෙන අනිවාර්ය බලපත්‍රයක් වන අතර විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

මෙම බලපත්‍ර අවලංගු කිරීම සිදුකොට ඇත්තේ සේවා ගිවිසුම් කඩවීම් නිසා රැකියා ලාභීන් සිදුකල පැමිණිළි නිසාවෙනි.

එම පැමිණිලි සඳහාද ඉදිරිපත් නොවූ ආයතන නොයෝජිතයන් කාර්යාංශය විසින් ඇති කරගන්නා ලද ගිවිසුම් ද කඩකිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ලබා ගෙන ඇත.

මෙම ආයතන නියෝජිතයන් අධිකරණය මඟහැරීම මෙන්ම අධිකරනයෙන් වරදකරුවන් වීම යන කරුණුද සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමටවිදේශ රැකියා නියෝජිත ආයතනය පියවර ගන්නා ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?