විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍රය අත්හිටුවයි

විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දෙන අනිවාර්ය බලපත්‍රයක් වන අතර විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

මෙම බලපත්‍ර අවලංගු කිරීම සිදුකොට ඇත්තේ සේවා ගිවිසුම් කඩවීම් නිසා රැකියා ලාභීන් සිදුකල පැමිණිළි නිසාවෙනි.

එම පැමිණිලි සඳහාද ඉදිරිපත් නොවූ ආයතන නොයෝජිතයන් කාර්යාංශය විසින් ඇති කරගන්නා ලද ගිවිසුම් ද කඩකිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ලබා ගෙන ඇත.

මෙම ආයතන නියෝජිතයන් අධිකරණය මඟහැරීම මෙන්ම අධිකරනයෙන් වරදකරුවන් වීම යන කරුණුද සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමටවිදේශ රැකියා නියෝජිත ආයතනය පියවර ගන්නා ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51