මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපය නැති කරලා දැම්මා

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කළ, සිරිමාවෝ මැතිණිය පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන විනාශ කළ බවය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් තාවකාලිකව ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

ඉදිරියටත් මෙවැනි ආකාරයට කටයුතු කළහොත් පක්ෂය තුළ කිසිවෙකුත් ඉතුරු නොවෙන බවත් පක්ෂයෙන් ඉවත් කළ අය භාර ගැනීමට ඕනෑම පක්ෂයක් සූදානම් බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33
Video thumbnail
මාලිගාවට පූජා කරන්න මල් බිම දාගන ගේන හැටි
00:55
Video thumbnail
මුළු නාවලපිටිය නගරයම ජලයෙන් යටවෙයි
01:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඔයාට දුවන්න වෙයි ජනාධිපතිතුමනි - අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං
11:16
Video thumbnail
රටේ මිනිස්සු හැමෝම ආණ්ඩුවට එන්තරවාසි යවන්න ඕනේ
11:27
Video thumbnail
ආණ්ඩුව කුණුහරප කියන්න වෙනම කණ්ඩායමක් දාලා - අම්මව මතක්කරලා බනිනවා
08:43
Video thumbnail
පානදුර වෙළෙසැලක විශාල ගින්නක් හටගනී
01:24
Video thumbnail
ආණ්ඩුව අතේ හින්දා අපිට මොකුත් කියන්න බෑ - මන්ත්‍රී නේද.. ලැජ්ජයි ලැජ්ජයි
03:25
Video thumbnail
සමාව දෙන්නේ නෑ, පරිස්සමින් හිටපල්ලා - ලාල් අනතුරු අඟවයි
14:57