spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපය නැති කරලා දැම්මා

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කළ, සිරිමාවෝ මැතිණිය පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන විනාශ කළ බවය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් තාවකාලිකව ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

ඉදිරියටත් මෙවැනි ආකාරයට කටයුතු කළහොත් පක්ෂය තුළ කිසිවෙකුත් ඉතුරු නොවෙන බවත් පක්ෂයෙන් ඉවත් කළ අය භාර ගැනීමට ඕනෑම පක්ෂයක් සූදානම් බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?