සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ 24 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

24 හැවිරිදි කාන්තාවක් මාවනැල්ල ප්‍රදේශයේ දී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සහරාන් විසින් පවත්වන ලද ඉස්ලාමීය අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ

https://youtu.be/SHEJPJoaZ_Y