ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ‘මන්න කන්නා’ට වෙඩි

අද (19) පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාරිපුත්තු ගනේෂන් හෙවත් ‘මන්න කන්නා’ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.