අද (19) පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාරිපුත්තු ගනේෂන් හෙවත් ‘මන්න කන්නා’ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5