අන්තරේ තවත් විරෝධතා පා ගමනක් අරඹයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

කෙසේ වෙතත් නැවතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ තවත් සිසුන් පිරිසක් ඇතුළු විශාල විරෝධතාකරුවන් පිරිසක් බොරැල්ල කනත්ත වටරවුමේ සිට කොළඹ ලිප්ටන් වටරවුම දෙසට පැමිණ තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්