T56 උණ්ඩ රැගෙන ගුවන්තොටුපලට ඇතුළුවීමට තැත් කළ අයෙක් රිමාන්ඩ්

ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ටී 56 ජීව උණ්ඩ 15ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට ඇතුලුවීමට තැත් කර ඇති අතර ඔහු ලබන මාර්තු මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.