අද (18) වත්තල කෙරවලපිටිය කසල කන්දේ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පැවසීය.
ගිනි නිවන රථ හා පොලිස් එක්ව ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




