ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකින් ඇද වැටී පුද්ගලයකු මියයයි

තණමල්විල – විජයපුර ප්‍රදේශයේ දී ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මරණකරු එහි පසුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, එක් වරම ඉන් ඔහු ඇද වැටී ඇති අතර පසුව මරණකරු රෝහල් ගත කර තිබූ අතර ඉන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල විජයපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයක්.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26