හෙට (28) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි
කොළඹ – 02,03,04,05,07, 08 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.













