පුද්ගලයෙකු දුම්රියට පැන දිවිතොරකර ගනී

ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථාන අතර 181 වන කි.මි කණුව අසලදී පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි හානි කර ගැනිමක් සම්බන්ධයෙන් ලද පණිවිඩයක් මත ත්‍රිකුණාමලය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත .

මරණකරුගේ අනන්‍යතාව තහවුරුවි නොමැති අතර වයස අවුරුදු 55 ක පිරිමි පුද්ගලයෙකු වන අතර , උස අඩි 05 අඟල් 04 ක් පමණ වූ නිල් පැහැති කොටු සහිත සරමක් සහ අළු පැහැති අත් දිග කමීසයක් ඇඳ සිට ඇත .

මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26