විදුලි සංදේශ නියාමන කොමිෂම සම්බන්ධ විශේෂ ගැසට් නිවේදනයක්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

මින් පෙර පැවතියේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ යි. ගැසට් නිවේදනයක් මඟින් මේ බව දන්වා තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්