ගොවීන්ට විශේෂ දැනුම් දීමක්

මහ කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දි තිබේ.

ඒ නොවැම්බර් පළමු සතිය තුළ තද වැසි ඇති විය හැකි බැවින් මෙලෙස ගොවීන්ට දැනුම් දී ඇත. උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙලෙස තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?