මෙරටට චීනයෙන් තවත් පරිත්‍යාගයක්

චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500 (ඇසුරුම් 50,000) ක් රැගත් නෞකාව අද කොළඹ වරායට පැමිණි බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.

එම සහල් තොගය රැගෙනවිත් ඇත්තේ NAVIOS JASMINE නැමැති නෞකාවෙන්.

ඒ අනුව එම සහල් තොගය නුදුරේදීම අවශ්‍යතා ඇති සිසුන් වෙත බෙදා හැරීමට නියමිතයි.

මීට අමතරව ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට පැමිණෙනු ඇති අතර, ආධාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,000 දක්වා ඉහල යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46