ගූගල් සමාගමෙන් තරුණ අධ්‍යාපනයට අත්වැළක්

ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයුම් සහ අධ්‍යාපන කටයුතු සඳහා Google Classroom හා Google Workplace යෙදවුම් නොමිලේ භාවිතයට ලබා දීම පිළිබද ගිවිසුම ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සහ ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සුජාතා නඩේෂන් මහත්මිය අත්සන් තැබිණි.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී කලෙහාන් පුල්ලේ මහතා, SMB ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී විකුණුම් කළමණාකරු ශිහාරා මොහොමඩ් මහත්මිය, SMB ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී ගිණුම් කළමනාකරු යසිරු පීරිස් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46