ලිට්‍රෝ සමාගම අළුත් වැඩකට අතගසයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගෑස් සමාගමක් වන ලිට්‍රෝ සමාගම විසින් අළුත් වැඩකට අතගසා තිබේ.ඒ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ එයින් පීඩා විඳින ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ඇනවුම් කිරීමට අලුත් ඇප් එකක් හඳුන්වාදීමෙනි.මෙම ඇප් එක මගින් පිටරට සිටින අයට ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

මෙම පහසුකම ලෝකයේ ඕනෑම රටක සිට ලබාගතහැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46